ඒ, ලන්ඩන් නුවර පිහිටි ඇයට අයත් නිවසක් තුලදී පිරිමින් 7 දෙනෙකු සමග සංසර්ගයේ යෙදී සිටියදී බවයි එක්සත් රාජධානිය මුල්කොටගෙන පවත්වාගෙන යන වෙබ් අඩවි රැසක් වාර්තා කර තිබුණේ.
කටාර් කුමරිය විසින් තැරැව්කරුවෙකුට මුදල් ලබාදී, විශේෂ දේහ ලක්ෂණවලින් යුතු සහ සමූහ සංසර්ගය පිලිබඳව අත්දැකීම් ඇති පුද්ගලයින් 6 දෙනෙකු සමග පැමිණෙන ලෙස දන්වා ඇති බවයි, ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය පරීක්ෂණ වලින් අනාවරණය කරගන ඇත්තේ.
කෙසේ වෙතත් ඇය පවසා ඇත්තේ තමා නීති විරෝධී කිසිදු කටයුත්තක නිරත නොවූ බවයි.
තමා ගණිකා වෘත්තියේ නොයෙදුන බවත්, තමන් පිරිමින්ට මුදල් ගෙවා ලබාගත් බවත් ඇය පවසා තිබෙනවා.
එය බ්‍රිතාන්‍ය නීතියට අනුව වරදක් නොවන බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ.
එහෙත් අපරාධ චෝදනා සහිත පුද්ගලයින් බාවිතා කිරීම සහ පිරිමින් ගණිකා සේවයේ යොදා ගැනීම එරට නීතියට පටහැනි බව පොලීසිය පෙන්වාදී ඇත්තේ.
කුමරිය සතුව රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් තිබීම හේතුවෙන් මේ පිළිබඳව බ්‍රිතාන්‍යයේ කටාර් තානාපති කාර්යාලය දැනුවත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සිදුවීම මාධ්‍යයට නොයැවීමට තානාපති නිලධාරීන් බලවත් උත්සාහයක යෙදී තිබෙනවා.

Source – www.veteranstoday.com/ www.middleeastpress.com
Share this
|
|
|



0 Comment to "පිරිමින් 07ක් සමග යහනේ සිටි මුස්ලිම් කුමරියක් පොලිසියට කොටු"
Post a Comment