23 August, 2016

ඔලිම්පික් ගිහින් පැරදුනත් ලෝකයම කතාකරන පින්තූරයක ඉන්න අපේ අනුරාධ

මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් අනුරාධ ඉන්ද්‍ර‍ිත් කුරේ මැරතන් ධාවනයේ යෙදෙද්දී වූ අපූරු සිදුවීමක් කැමරාවක සටහන්ව තිබෙනවා.

ඒ මැරතන් තරඟය පැවති ධාවන පථයේ එක් ස්ථානයකදී කළු පැහැ සුනඛයකු දක්නට ලැබීමය. 

මෙම ඡායාරූපය මේ වනවිටත් අන්තර්ජාලය ඔස්සේ ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

අනුරාධ සමග දක්නට ලැබෙන අනෙකුත් ක්‍රීඩකයින් වන්නෙ ජපානය හා ඩෙන්මාර්කය නියෝජනය කළ දෙදෙනෙකි.







Denmark’s Abdi Hakin Ulad (L), Sri Lanka’s Anuradha Indrajith Cooray (C) and Japan’s Suehiro Ishikawa run towards the finish line of the Men’s Marathon athletics event at the Rio 2016 Olympic Games in Rio de Janeiro on August 21, 2016. / AFP / Adrian DENNIS (Photo credit should read ADRIAN DENNIS/AFP/Getty Images)

(නෙත්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඔලිම්පික් ගිහින් පැරදුනත් ලෝකයම කතාකරන පින්තූරයක ඉන්න අපේ අනුරාධ"

    Post a Comment