23 August, 2016

පියයරු 03ක් ඇති ලොව එකම යුවතිය

සාමාන්‍යෙයන් කාන්තාවකට තියෙන්නේ පියයුරු දෙකයි.

නමුත් ඉතින් මේ කියන්න හදන්නනේ පියයුරු තුනක් තියන තරුණියක් ගැනයි.

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ජීවත් වන ඇය 21 හැවිරිදි තරුණියක්.

කොහොමහරි මෙම තරුණිය පියයුරු දෙකට අමතරව සැත්කමකින් තවත් පියයුරක් සකසාගෙන.

ජනප්‍රිය වෙන්න තමයි ඇය මේ විදියකට කරගෙන තියෙන්නේ.

පියයුරු 3ක් හිමි එකම කාන්තාවක ලෙස රූපවාහිනි වැඩසටහනක් ලබාගෙන ජනප‍්‍රියත්වයට පත්වීම තමයි ඇයගේ බලාපොරොත්තුව වෙලා තියෙන්නේ.

මේ සැත්කම සඳහා ඩොලර් 20,000 ක මුදලක් ඇය විසින් වැය කර තිබෙනවා.








Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පියයරු 03ක් ඇති ලොව එකම යුවතිය"

    Post a Comment