24 August, 2016

නාමල් එක්ක ජපාන් ගිය ශලනි අසනීපවෙලා

ජනප්‍රිය රංගන ශිල්පිණී ශලනි තාරකා හදිසියේම අසනීප වෙලාලු.

හැබැයි මෙහෙදි නම් නෙමෙයි ජපානෙදි තමයි ශලනි අසනීප වෙලා තියෙන්නේ.

ජපානයේ පැවැත්වුණ 'යුකී ස්ටාර්' ප්‍රසංගයට සහභාගී වෙන්න නාමල් උඩුගම ඇතුළු කණ්ඩායමක් එක්ක තමයි ශලනි ජපානයට ගිහින් තිබුණේ.

ජපානයේ මේ දින වල පවතින කලගුණික වෙනස්වීම් නිසා තමයි ශලනි මේ විදියට එහෙදි අසනීපවෙලා තියෙන්නේ.

කොහොම හරි අන්තිමට ලෙඩ හොඳ වුන ශලනි එයාගේ ෆේස්බුක් ගිණුමට දාලා තිබුණ ෆොටෝ එකක් තමයි මේ පහතින් තියෙන්නේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නාමල් එක්ක ජපාන් ගිය ශලනි අසනීපවෙලා"

    Post a Comment