මේ තියෙන්නේ රෝහිත කළ අළුත්ම සිංදුවේ වීඩියෝ එක.
අගනා රූප රචනාවකින් යුතු මේ වීඩියෝ එක ඇත්තටම ලස්සනයි.
ඒ වගේම උසස් මට්ටමක පවතිනවා කියල කියන්නත් පුළුවන්.
විශේෂත්වය වෙන්නේ ගී පද, සංගීතය, ගායනය තුනම රෝහිත කරළා තියන එකයි.
ඒ වගේම වීඩියෝ එකේ මොඩල් විදියට ඉන්නේ රෝහිතගේ පෙම්වතියයි.
සංගීත අධ්‍යක්ෂණය කරළා තියෙන්නේ පසන් ලියනගේ.
පහතින් බලන්න ඒ ලස්සන ගීතය.
සංගීත අධ්‍යක්ෂණය කරළා තියෙන්නේ පසන් ලියනගේ.
පහතින් බලන්න ඒ ලස්සන ගීතය.
large;">

Share this
|
|
0 Comment to "'රෝහිත රාජපක්ෂ' කෙල්ල එක්ක කළ වීඩියෝ එකක් එළියට"
Post a Comment