ඕස්ට්‍රේලියාව හා ඊයේ පැවති තරඟයත් සමග පැවති තරඟ දෙකේදීම ඩිල්ෂාන් පිත්තෙන් දස්කම් දැක්වීමට අපොහොසත් වුණා.
ඩිල්ෂාන් වෙනුවට තරුණ ක්‍රීඩකයෙකු හට අවස්ථාව ලබාදීම තේරීම් කමිටුවේ අරමුණ වී ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
තරඟ 5කින් සමන්විත ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කොට තිබුණේ පළමු තරඟ දෙක සඳහා පමණයි.
ඒ අනුව ඉදිරි තරඟ 3 සඳහා ඩිල්ෂාන්ට අවස්ථාව ලබා දෙනවා ද නැද්ද යන්න පිලිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් තරඟාවලිය ආරම්භ වීමට පෙර ඩිල්ෂාන් පවසා තිබුණේ දැන්ම ක්‍රීඩාවෙන් සමුගැනීමට අදහසක් නොමැති
Share this
|
|
0 Comment to "ඩිල්ෂාන්ගේ 'අවසානය' අත ළඟයි – තේරීම් කමිටුවේ තීරණය මෙන්න!"
Post a Comment