ඔහු එහිදී නියෝජනය කරන්නේ සරේ පිළයි.
ඊයේ ලැන්කර්ෂයර් පිළ හා පැවති තරඟයකදී සංගක්කාර සුපිරි උඩපන්දුවක් ලබා ගැනීමට සමත් වූ අතර මෙම පන්දුව යැවූ ස්ටුවර්ට් මීකර් පවසන්නේ ඔහු යැවූ පන්දුවකට ක්‍රීඩකයෙකු අල්ලා ගත් හොඳම උඩ පන්දුව මෙය බවය.
කෙසේ වෙතත් පසුගිය සතියේ සංගා ලබාගත් විශිෂ්ඨ ශතකයෙන් පසුව ඔහු සංගාව දෙවියන්ට සමාන කොට සිය ටිව්ටර් ගිණුමේ පණිඩුවඩයක්ද සටහන් කර තිබුණා.
එම ට්විටර් පණිවුඩය සහ සංගා රැකගත් උඩපන්දුව පිළිබඳ ස්ටුවර්ට් මීකර් දක්වන අදහස් පහතින්..
src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNJ0FnJSx8zWwGRxAltSDaWrqZAcZtMpIbx81UB9-lb3cv_YSnwF8SYNnrEoueDuWuzotQjis8vnn-wnOGfYrVpeUmqsRskFj_f3iSvDuLE1jNIAETJu7hFjU_ykhw9vF2cyuCYsPMHDds/s1600/Sangakkara+Equivalent+To+God+By+Stuart+Meaker-2.png">









(නෙත්)
Share this
|
|
0 Comment to "සුද්දෝ සංගාව ‘දෙවියන්ට‘ සමාන කරති!"
Post a Comment