31 August, 2016

යතුරුපැදියක් මීගමුව මාර්ගයේ දී මුහුණ දුන් බිහිසුණු අනතුරේ CCTV දර්ශන මෙන්න

දිවුලපිටිය – මීගමුව මාර්ගයේ 12 කණුව ප්‍රදේශයේ දී යතුරු පැදියක් කුඩා ලොරියක ගැටීමෙන් සිදුවූ අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු මේ වන විටත් රෝහල් ගතව සිටිනවා.

ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබන ඔහුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

අපරීක්ෂාකාරී අයුරින් යතුරුපැදිකරු වෑන් රථයකට පසුකරමින් ගිය අවස්ථාවේදී ඉදිරියෙන් පැමිණි කුඩා ලොරි රථයක යතුරුපැදිය ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.

එම අවස්ථාවේ CCTV දර්ශන පහතින් නැරඹිය හැකියි.






(නෙත්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "යතුරුපැදියක් මීගමුව මාර්ගයේ දී මුහුණ දුන් බිහිසුණු අනතුරේ CCTV දර්ශන මෙන්න"

    Post a Comment