06 July, 2016

ලෝකෙම හොල්ලමින් Nokia නැවතත් කරළියට

මතකද ‘Nokia’ ෆෝන්. ඉස්සර හැමෝගෙම අතේ තිබුණේ Nokia ජංගම දුරකතන. අලුත් සමාගම්වල තරගකාරිත්වයත් එක්ක Nokia සමාගමට වෙළඳපොලේ තියෙන ඉල්ලුම අඩු වුණා.

Nokia සමාගම වර්තමාන හිමිකාරිත්වය තියෙන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමට. මයික්‍රොසොෆ්ට් සමාගම නිපදවන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් සහිත ජංගම දුරකතන.

Nokia යන නාමය උපයෝගී කරගෙන Android ස්මාර්ට් ෆෝන් එකක් නිපදවීමට මයික්‍රොසොෆ්ට් සමාගම සුදානම් වනවා. හැබැයි තවත් සමාගමක සහය ඇතිව.

ඒ අනුව තව නොබෝ දිනකින් අලුත්ම Nokia ස්මාර්ට් ජංගම දුරකතනය වෙළඳපොල ආක්‍රමණය කරනු ඇති.



World move, Nokia once again to the fore

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලෝකෙම හොල්ලමින් Nokia නැවතත් කරළියට"

    Post a Comment