06 July, 2016

ඩකා ප්‍රහාරයේ IS කැම්පස් බුද්ධිමතා ශ්‍රද්ධා කපූර්වත් හම්බුවෙලා

පසුගිය දවසක බංග්ලාදේශයේ ඩකා අගනුවර අවන්හලකට එල්ලවුණ අයි. එස් ප්‍රහාරයෙන් විසිදෙනෙකුගේ ජිවිත අහිමි වුණා.

මේ ප්‍රහාරයට ආපු 6 දෙනාම බංග්ලාදේශ ජාතික අයි. එස් ත්‍රස්තයින්.

ඔතනින් එක ත්‍රස්තයෙක් තමයි නිබ්‍රාස් ඉස්ලාම් කියන්නේ.

මෙයා එසේ මෙසේ ත්‍රස්තයෙක් නෙවෙයි. මෙයා හොඳට ඉගෙන ගෙන තියෙන බුද්ධිමතෙක්.

මොහුගේ ෆෙස්බුක් එක හොයාගෙන ඒකෙ තියෙන දේවල් දැක්කම ඇත්තටම මේ වගේ තිරිසන් වැඩක් කරන්න පුළුවන් කියල හිතන්නවත් බැහැ.

මෙයාගේ මනස සම්පූර්ණයෙන්ම පසුගිය දවස් ටිකේ අයි. එස් ත්‍රස්තයින් වෙනස් කරලා තියෙනවා.

මේ ඉස්ලාම් කියන කෙනා බොලිවුඩයේ ජනප්‍රිය නිළියක් වෙලා ඉන්න ශ්‍රද්ධා කපූර්ගේ හොඳම රසිකයෙක්.

ඔහු ශ්‍රද්ධා කපූර්ව හමුවෙලත් තියෙනවා කියල මෙයාගේ ෆෙස්බුක් එකේ දාල තියෙනවා.

බංග්ලාදේශයේ හොඳ පවුලකින් ඇවිල්ලා මැලේසියාවේ හා බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල දෙකකින් හොඳට ඉගෙන ගෙන 20 දෙනෙක් මරලා දාවි කියල කවුරුත් හිතන්නේ නැතුව ඇති.

කොහොමහරි ඉතින් මොහුගේ ෆෙස්බුක් එකවත් ට්වීටර් එකවත් දැන්නම් කාටවත් බලන්න බෑ කියල තමයි විදෙස් මාධ්‍ය කියන්නේ.

ඔහු සිය මිතුරන් සමග..






















ISIS Terrorist Attacked Dhaka

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඩකා ප්‍රහාරයේ IS කැම්පස් බුද්ධිමතා ශ්‍රද්ධා කපූර්වත් හම්බුවෙලා"

    Post a Comment