06 July, 2016

රූ රැජිණක් කළ කැත වැඩක්

පහුගිය දවසක කොලොම්බියාවේ පැවැත්වුණු රූ රැජිනියන් තෝරන තරගයකදි හරි අමුතු දෙයක් සිද්ධ වෙලා තියෙනවා.

ඒ පරාජය පිළිගන්න බැරිකමට තරගයට ඉදිරිපත් වෙලා දෙවන ස්ථානය දිනාගත්ත තරුණිය, ජයග්‍රාහිකාවගේ ඔටුන්න බලෙන්ම උදුරාගත්ත එක.

තරගයේ ජයග්‍රාහිකාව තෝරලා ඡායාරූප ගන්න අවස්ථාවේ තමයි මේ සිද්ධිය සිද්ධවුණේ.

තමන්ට ලැබුණු ජයග්‍රහණයේ කිරුළ ඔළුවේ තියාගෙන ෆොටෝ ගන්නකොට ඒ දිහා බලන්න ඉන්න බැරි තැන තමයි දෙවන ස්ථානය දිනාගත්තු තරුණිය ඇය ලගට ගිහින් ඒ කිරුළ ඇයගේ ඔළුවට දාගෙන ඡායාරූප ගන්නේ.


පසුව ඇය එතැනින් ගිය.. බලන්නකෝ වීඩියෝ එක..





Dirty Work Of the Beuty Queen

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රූ රැජිණක් කළ කැත වැඩක්"

    Post a Comment