05 July, 2016

කාන්තාවක් අඩ නිරුවත් කර පහර දීලා

කාන්තාවන් දෙදෙනෙක් එක් වී තවත් කාන්තාවක් අඩ නිරුවත් කර පහර දෙන වීඩියෝ පටයක් මේ දිනවල අන්තර්ජාලය පුරා සැරිසරනවා.

මේ සිදුවීම වාර්තා වන්නේ පෙනිසියුලාවෙන්.

අන්තර්ජාල වාර්තා සඳහන් කරන අන්දමට මෙම වීඩියෝ පටයේ පහර කෑමට ලක්වන කාන්තාව, මෙම කාන්තාවට පහර දෙන කාන්තාවන් දෙදෙනාගේ ස්වාමි පුරුෂයන් සමගින් යහන් ගත වී ඇත.

මෙම හේතුව නිසාවෙන් කෝපාවිශ්ඨ වූ ඔවුන්ගේ බිරින්ඳෑවරු දෙදෙනා මෙම කාන්තාවට පරුෂ වචනයෙන් බැණ විදිමින්, අඩ නිරුවත් කරමින් මෙසේ පහර දී තිඛෙනවා.

පහරදීමෙන් අනතුරුව අඩ නිරුවතින් සිටි මැයව කොණ්ඩයෙන් අල්ලාගෙන පාර දිගේ ඇදගෙන යාමට මෙම බිරින්ඳෑවරුන් දෙදෙනා කටයුතු කර තිඛෙනවා.

නමුත් පොළිසිය හෝ සිද්ධිය වන අවස්ථාවේ ඒ අසළ සිටි කිසිවෙක් පහර කෑමට ලක්වූ කාන්තාව බේරා ගැනීමට පැමිණ නැති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

එම වීඩියෝව පහතින් නරඹන්න.



Woman half naked and beaten

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කාන්තාවක් අඩ නිරුවත් කර පහර දීලා"

    Post a Comment