08 July, 2016

මිනී මෝරෙකු මැණික් ගඟේ?

මෝරා කියන්නෙ මාංශ භක්ෂක සත්වයෙක්. හැබැයි  හැමෝටම ලේසියෙන් මෝරෙක් දැකගන්න ලැඛෙන්නේ නෑ.

මොකද එම සත්වයින් දකින්න ලැඛෙන්නේ මුහුදේ. ඒ සත්වයා විශේෂයෙන් බලාගන්න කියලා මුහුදු යන්න කට්ටිය නැහැනේ.

ඒත් පසුගිය දවසක අසාමාන්‍ය අයුරින් මැණික් ගඟෙන් මෝරෙකු වැනි මත්සයෙකු දකින්නට ලැබුණා. මේ මෝරා වැනි මාලුවාගේ දිග අඩි 3 ක් පමණ බව වාර්තා වන්නේ.

කොහොම වුණත් මේ මෝරා යැයි කියනා ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ සැරිසරණරමින් තිඛෙනවා.මෙම ඡායාරූප වල ඡායාරූප ශිල්පියා වන්නේ නිලූෂාන් විෙජ්සිංහ නම් වු පුද්ගලයෙකි.









Shark at Menik River

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මිනී මෝරෙකු මැණික් ගඟේ?"

    Post a Comment