08 July, 2016

අලවන මැලියම් වෙනුවට මිනිස් ශුක්‍රාණු ඉල්ලන සාරා

විලාසිතා ලෝකය යනු දිනෙන් දිනම යාවත්කාලීන වන ක්ෂේත්‍රයක්.

ඒ වගේම විලාසිතා ලෝකය තුළ විවිධ අළුත් දෑ නිරන්තරයෙන්ම අත්හදා බැලෙනවා.

සාරා නමැති 28 හැවිරිදි විලාසිතා නිර්මාණ ශිල්පිණියත් ඒ වගේ අපූරු ඇඳුමක් නිර්මාණය කොට තිඛෙනවා.

ඇය මේ ඇඳුම නිර්මාණය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ කාන්තා හිසකෙස් වීමයි එහි ඇති විශේෂත්වය.

සාරා ගැන විලාසිතා ලොකයේ අවධානය යොමු වී ඇත්තේ ඇගේ නිර්මාණය නිසාම පමණක් නොවේ.

දෙදරු මවක් ද වන සාරා තම ට්විටර් ගිණුම ඔස්සේ ඇගේ සරාගී ඡායාරූපයක් ද සමග දක්වා ඇති අදහසක් ද ඇය පිළිබඳ අවධානයට හේතු වී තිඛෙනවා.

ඇය එම ඡායාරූපයත් සමග පවසා ඇත්තේ ඇගේ මීලග නිර්මාණය සිදුකිරීමේ දී මැලියම් ලෙස මිනිස් ශුක්‍රාණු භාවිත කිරීමට බලාපොරොත්තුවන බවත් කැමති අය ඒ සඳහා ශුක්‍රාණු පරිත්‍යාග කරන ලෙසත් ය.


Sarah asks human sperm instead of adhesive glue

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අලවන මැලියම් වෙනුවට මිනිස් ශුක්‍රාණු ඉල්ලන සාරා"

    Post a Comment