08 July, 2016

පියුමිගේ අලුත්ම වීඩියෝවක් එළියට

පියුමි හංසමාලී ලංකාවේ තරු අතර නිරන්තරයෙන් කතාබහට ලක්වන පුවත් මවන චරිතයක්.

පසුගිය දිනවල ඇය වඩාත් ආන්දෝලනයකට ලක් වුණේ ඇගේ යැයි පැවසුණු නිරුවත් ඡායාරූපයක් අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වීමත් සමග යි.

කෙසේවෙතත් එම ඡායාරූපය නිසා ඇති වූ කතාබහ පියුමි හංසමාලී කියන චරිතය තවදුරටත් ප්‍රසිද්ධකරන්න හේතු වුණු බව නම් නොරහසක්.

පියුමි පෙනී සිටින අලුත්ම මියුසික් වීඩියෝ එක මේවන විට එළිදක්වා තිඛෙනවා.

ලමතක පෙර දාල නමැති මේ ගීතය ගායනා කරන්නේ ප්‍රවීන් සුරංග යි.

පියුමිගේ රගපෑම් කොහොමද කියලා වීඩියෝ එක බලලාම තීරණය කරන්න.



Piumi's latest video

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පියුමිගේ අලුත්ම වීඩියෝවක් එළියට"

    Post a Comment