කැරට් 22 රනින් නිමවූ ඉන්දීය රුපියල් කෝටියක් පමණ වටිනා කමිසයක් සහ තවත් කිලෝ ගණනක රන් ආභරණ පැලඳු නිසා මොහු ඉන්දියාවේ රත්තරං මිනිසා ලෙස හැඳින්වූවා.
දත්තාගේ කිලෝග්‍රෑම් 3.5ක් බරැති රන් කමිසය රන්කරුවන් 15 දෙනෙකු විසින් විශේෂයෙන් නිමවන ලද්දක්.
ඝාතනය පත් රාත්‍රීයේ මොහුට උපන් දින උත්සවයක් සදහා ආරාධනයක් ලැබී ඇති අතර, මොහු සිය පුතාද සමගින් එයට සහභාගි වීමට ගොස් තිඛෙනවා.
පසුව පැමිණ පිරිසක් ඔහුව සිය රථයෙන් ඉවතට ගෙන පහරදී ඝාතනය කර ඇත්තේ ඔහුගේ 22 හැවිරිදි පුත්‍රයා ඉදිරියේදීයි.
large;">

'Rattharan' Has Been Murdered
ව්‍යාපාරික ආරවුලක් මෙම ඝාතනයට හේතුවන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරනවා.

'Rattharan' Has Been Murdered
Share this
|
|
0 Comment to "'රත්තරං' ඝාතනය කරයි"
Post a Comment