14 July, 2016

මිල්ටන් මල්ලවාරච්චිගේ පොඩි පුතා ගෙන් ලොකු වැඩක්

මිල්ටන් මල්ලවාරච්චි කියන නම ඇසුණු සැණින් මතක් වෙන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.

මිල්ටන් මල්ලවාරච්චි කියන්නේ ලංකාවේ හිටිය ප්‍රසිද්ධ ගායකයෙක්නේ. ඒ මහතා කියපු සිංදු අද පරම්පාරවේ අය පවා ගායනා කරනවා. ඒ තරමට ඔහුගේ ගීත ඉතා මනරම්.

මේ කියන්න යන්නේ මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ පොඩි පුතා ගැනයි. ඔන්න මේ පොඩි පුතා එහෙම නැත්නම් තාරක මල්වාරච්චි මහතා නිර්මාණයක් කරලා තියෙනවා.

මිල්ටන් මල්ලවාරච්චි මහතා විසින් ගායනා කරන ලද 'මේ මැයි ගහ යට' ගීතය නව මුහුණුවරකින් ඔහු විසින් නැවතත් ගායනා කරනවා.

කොහොම හරි ඔන්න මිල්ටන් මල්ලවාරච්චි මහතා වගේ තවත් හොඳ හොඳ නිර්මාණ කරන්න ලැබේවා කියලා වෙබ් ගොසිප් අපිතාරක මල්වාරච්චි මහතාට ප්‍රාර්ථනා කරනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

 

New Relees Of Milton Mallawarachchi's Youngest Son

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මිල්ටන් මල්ලවාරච්චිගේ පොඩි පුතා ගෙන් ලොකු වැඩක්"

    Post a Comment