14 July, 2016

සමන්මලී සකලසූරිය හා දිනේෂ් ගුණවර්ධනගේ පුතා යුගදිවියට

ඒකාබද්ධ විපක්ෂයේ නායක හා දිනේෂ් ගුණවර්ධන මහතාගේ පුත් යදාමිණි ගුණවර්ධන මහතා සහ පළාත් සභා මන්ත්‍රී” සමන්මලී සකලසූරියගේ විවාහය අද පෙරවරුවේ කොළඹ, ප්‍රසිද්ධ හෝටලයකදී පැවැත්වුණා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔවුන්ගේ විවාහයට සාක්ෂිකරු ලෙස අත්සන් කළ අතර එහි ඡායාරූප එකතුවක් පහතින්.....









Dinesh Gunawardena's son and Samanmalee Sakalasooriya Married

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සමන්මලී සකලසූරිය හා දිනේෂ් ගුණවර්ධනගේ පුතා යුගදිවියට"

    Post a Comment