මේවන විට රාජපක්ෂ මහතා සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතව යි.
එය එසේ වුවත් නාමල් රාජපක්ෂ මහතාගේ නිළ ෆේස්බුක් පිටුවෙහි ප්‍රොෆයිල් පින්තූරය වෙනස් කොට තිඛෙනවා.
ඔහු අධිකරණයේ සිට බන්ධනාගාරය වෙත මාංචු ලා රැගෙන යන අවස්ථාව දැක්වෙන ඡායාරූපයක් එම නව ප්‍රොෆයිල් පින්තූරය ලෙස එක් කොට
Share this
|
|
0 Comment to "හිරේ ඉන්න නාමල්ගේ FB ප්‍රොෆයිල් පික්චර් එක මාරු වෙයි"
Post a Comment