13 July, 2016

රටේ සිරි නරඹන්න ඇවිත් දුකට පිහිට වුණු උතුම් මිනිසුන්

අපේ රට විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයක් විදිහටයි සැලකෙන්නේ.

ඒ විදිහට ලංකාවට ආපු සංචාරකයන් පිරිසක් කරපු වටිනා වැඩක් ගැන අපිට අහන්න ලැබුණා.

ඒ තමයි සොබාදහමට ආදරය කරන මේ පිරිස පසුගිය දවසක කුමන ජාතික වනෝද්‍යානයට ගිහින් එද්දි පානම නමැති දුෂ්කර ගම්මානයකට ගිහින් එහි සිටින දරුවන් පිරිසකට ඉගෙන ගන්න අවශ්‍ය කරන පොත් වගේම ඇඳුම්පැලදුම් ලබාදීලා.

ඒ වගේම කන්තලේ අග්බෝපුර ගමේ දුගී පවුලකටත් ඔවුන් උපකාර කරලා තිබුණා.

මේ සංචාරකයින් 1959 අවුරුද්දේ ඉඳලා ලංකාවට එන සංචාරකයින් පිරිසක් කියලයි අපිට වාර්තා වුණේ.









src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjL2QDKzMntSP4xk49_DSM9ndT4gX2ttiGHlhNvLuB26qumyEwSeGz1ji9RWepMl8Kq8pXNrHUohsyNjbU4MIJnYhxDYQVSzKxPTnop_z2KA8Kp2bwFZbznLiLl8dmLMm54-wcH39TtxEya/s400/Great+Help+From+Tourists-5.jpg" width="400">













Great Help From Tourists

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "රටේ සිරි නරඹන්න ඇවිත් දුකට පිහිට වුණු උතුම් මිනිසුන්"

    Post a Comment