13 July, 2016

සිසුවියන්ට 'කලිසම ගලවා පෙන්නවා' අතටම හසුවූ හැටි

කළුතර නගරයේ උපකාරක පන්තිවලට පැමිණෙන ශිෂ්‍යාවන්ට නිරුවත පෙන්වන පුද්ගලයකු උපකාරක පන්ති ගුරුවරයකු විසින් අල්ලා දකුණු කළුතර පොලිසියට භාරදී තිඛෙනවා.

තරුණියන් දෙදෙනකුට උපකාරක පන්තිය අසලදී කලිසම ගලවා නිරුවත පෙන්වමින් සිටියදී මොහු අල්ලා ගත් බවයි වාර්තා වන්නේ.

එම සැකකරු කළුතර වැඩබලන මහෙස්‌ත්‍රාත් වජිර ලක්‍ෂ්මන් අසුරප්පුලි මහතා වෙත ඉදිරිපත් කර තිඛෙනවා.
large;">

Man Showing Nudity

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සිසුවියන්ට 'කලිසම ගලවා පෙන්නවා' අතටම හසුවූ හැටි"

    Post a Comment