07 July, 2016

ඩිලානි දුවයි පවුලේ කට්ටිය එක්ක නිවාඩු ගත්තු හැටි

බොරදිය පොකුණ පුංචි සුරංගනාවි සිසිල ගිනි ගනී වැනි චිත්‍රපට හරහා ජනාදරයට පත්වූ ඩිලානි අබේවර්ධන යනු මෙරට සිනමාලෝලින්ට අමතක නොවන චරිතයක්.

විවාහයෙන් පසසේ ඩිලානි අමෙරිකාවේ පදිංචියට ගියා.

ඉන් පස්සේ ඇය ලාංකේය සිනමා ශේෂ්ත්‍රයේ දැක ගන්නට ලැබුණේ හරිම අඩුවෙන්.

ඩිලානි පසුගිය දිනෙක The Westin Grand Cayman Seven Mile Beach Resort & Spa හි නිවාඩුවක් ගතකරන්න ගිහින් තිබුණේ පවුලේ සියලු දොනාම එක්ක.

නවක නිළියක වන ඩිලානිගේ දුව කවීෂත් මේ ගමනට එකතු වෙලා තිබුණා.

මේ ඇය නිවාඩුව ගත කරන අවස්ථාවේ ගත් ඡායාරූප පෙළක්..




















Dilani Spent a Holiday With Family

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඩිලානි දුවයි පවුලේ කට්ටිය එක්ක නිවාඩු ගත්තු හැටි"

    Post a Comment