08 June, 2016

කුරුළු බිත්තර ගිල දමන සර්පයකුගේ දුර්ලභ වීඩියෝවක්

තරුණයෙක් ඔහුගේ නිවස ඉදරිපිට ගසක තිබූ කුරුළු කූඩුවක කැමරාවක් සවිකලා.

ඔහුට අවශ්‍ය වුනේ එම කුරුළු කූඩුවේ තිඛෙන කුරුළු බිත්තර වලින් පැටවුන් එළියට එන අවස්ථාව කැමරාවේ සටහන් කර ගැනීමටයි.

එහෙත් කැමරාවේ සටහන් වී තිබුණේ ඔහු කිසිදා බලාපොරොත්තු නොවූ දෙයක්.

අදාල වීඩියෝව පහතින්,






Rare video of Snake swallow bird eggs thrown

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කුරුළු බිත්තර ගිල දමන සර්පයකුගේ දුර්ලභ වීඩියෝවක්"

    Post a Comment