18 June, 2016

ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕන - නදීශා හේමමාලි

ගණිකා වෘත්තිය නීතිගත කිරීමට තමා කැමති බව නදීශා හේමමාලි පවසනවා.

ඒ ඉරාජ් වීරරත්න සමග ෆෙස් බුක් ඔස්සේ පැවැත්වූ සජීව වැඩසටහනකදීයි.

ඊට හේතුව ලෙස ඇය පෙන්වා දෙන්නේ,

'මම දකින විදියට මිනිස්සු ගොඩක් වෙලාවට තමන්ගෙ දුව අම්මා සහෝදරිය අපයෝජනය කරනවා.

එච්චර ආතතියකින් ඉන්නෙ.

ගම්බද විතරක් නෙවෙයි නගරවලත් මේ තත්වයට මුහුණ දීල තියෙනවා.

මේක මැජික් එකක් වෙලා තියෙන්නෙ.

මං හිතන්නෙ මේක නීතිගත කළොත් ඒ අයට හොඳයි.'

ග‚කා වෟත්තිය සම්බන්ධයෙන් නදීෂාගේ පිළිතුරු සහිත වීඩියෝ පටය පහතින්.





Prostitusion Must Be Leagel - Nadeesha Hemamali

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕන - නදීශා හේමමාලි"

    Post a Comment