13 June, 2016

පියුමිගේ වොෂ්රූම් එකේ 'අදාල නෑනෙ' වීඩියෝ එකට උත්තරයක්

පසුගිය දිනවල බොහෝ ජනප්‍රිය වුනු කතාවක්නේ 'අදාල නෑනේ' කියන කතාව.

බොහෝ දෙනා මේකට විවිධ ප්‍රතිචාර දක්වලා තිබුනා.

ඒ අතර පියුමි හංසමාලිත් වොෂ්රූම් එකක් අතුලේ මේ වෙනුවෙන් කරපු වීඩියෝ එකක් රිලීස් කලා.

මේකෙ ප්‍රතිනිර්මාණය කරමින් කොල්ලෝ ටිකකුත් නියම වීඩියෝ එකක් කරලා.

පහතින් බලන්න වීඩියෝ දෙකම.

href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEja1CjW2NHQsN1cae9P0GjEQ8qbKIZCi8A_rINXAcdr5ycCIGWMwzVQb_1_wn7-44RrNMMrjrERE89udqc-X4axyLadTwow1888xR62R7pl2_6mqB6vdxYHdp9L0nAQiKs_Mh9ExqxfZbAB/s1600/AdalaNe.jpg" imageanchor="1" style="clear: left; font-family: "Times New Roman"; font-size: medium; margin-bottom: 1em; margin-right: 1em;">


Piyumi Hansamali 'Adala Ne Ne' video's remake

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "පියුමිගේ වොෂ්රූම් එකේ 'අදාල නෑනෙ' වීඩියෝ එකට උත්තරයක්"

    Post a Comment