08 June, 2016

ඇමති හරීන්ගෙන් 'රුවන්ට රන්ජන්ට සහ ෂේන්ට' අභියෝගයක්

අයි ප්ලැනට් චැලෙන්ජ් අභියෝගය අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(08)දිනයේ පිළිගනු ලැබුවා.

ඒ අනුව පැළයක් සිටවමින් ඔහු ප්‍රතිඅභියෝග එල්ල කරනු ලැබුවේ අමාත්‍යවරුන් වන රුවන් විජේවර්ධන සහ රන්ජන් රාමනායක යන දෙදෙනාට සහ ගායන ශිල්පි ෂේන් සිං වෙතයි.

ඡක්බඑ ක‍ය්කකැබටැ අභියෝගය අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පිළිගත් අවස්ථාවේ වීඩියෝව පහතින් දැක්වෙනවා.






Minister Harin challenges to 'Ruwan, Ranjan and Shane'

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඇමති හරීන්ගෙන් 'රුවන්ට රන්ජන්ට සහ ෂේන්ට' අභියෝගයක්"

    Post a Comment