05 June, 2016

මාධ්‍යයෙන් බේරෙන්න කෝලි - අනුෂ්කා මෝටර් රථයක් තුළ සිපවැළඳ ගනී

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ රංගන ශිල්පිනියක වන අනුෂ්කා ශර්මා මෝටර් රථයක සිපවැළඳ ගැනීමේ වීඩියෝවක් මාධය මගින් වාර්තා කළා.

ඉකුත් 03 වැනිදා සිදු ව ඇති මෙම සිදු වීම මුම්බායි ගුවන් තොටුපළේදී සිදු වූ බවයි මාධ්‍ය වාර්තා කර තිඛෙන්නේ.

අනුෂ්කා සිය චිත්‍රපටියක රූගත කිරීම් සඳහා පිටව යෑමට මුම්බායි ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති අතර ඇයව හමුවීමේ අරමුණින් විරාත් කෝලි ද ගුවන් තොටුපළට පැමිණ තිඛෙනවා.

කෙසේවෙතත් මාධ්‍යවේදීන්ගේ කැමරා නිසා එම හමුව මෝටර් රථය තුළට පමණක් සීමා වී තිඛෙනවා.

එහිදී විරාත් කෝලි අනුෂ්කාට සිය කටයුතු සඳහා පිටව යෑමට පෙර සුභ පතා කෙටි සිපවැළඳ ගැනීමක නිරත වී තිඛෙනවා.

මෙම සිදුවීම අසළ සිටි මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන් වීමත් සමග එය අන්තර්ජාලය හරහා වේගයෙන් සංසරණය වී තිඛෙනවා.

එම වීඩියෝව පහතින්.


















Kohli - Anushka kissing in a car

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මාධ්‍යයෙන් බේරෙන්න කෝලි - අනුෂ්කා මෝටර් රථයක් තුළ සිපවැළඳ ගනී"

    Post a Comment