06 June, 2016

තවත් තරුණයෙක් ගිනි තියාගෙන - දොස්තර නෝනා කෙනෙකුත් කෑගහල උදව්කරන හැටි

මීට දින කිහිපයකට කළින් මොරටුවේ නගරයේදී තරුණයෙක් පෙම්වතිය නිසා ගිනි තියාගත්තා. පස්සේ ඔහු මිය ගියා.

ෆෙස්බුක් එකේ තිබිලා තවත් වීඩියෝ එකක් අපට හම්බුණා.

ඒ වීඩියෝ එකේ තියෙන විදියට ඒ තරුණයත් පෙම්වතිය නිසා සිරුරට ගිනි තියාගෙන.

කොහොම හරි ඒ ළගම තරුණ දොස්තරවරියකුත් ඉඳලා.

ඇය එතැන ඉන්න කට්ටියට කෑ ගහලා කියනවා මේ තරුණයාව රෝහලට අරන් යන්න කියලා.

පස්සේ කට්ටියම එයාව රෝහලට අරන් ගිහින්.

එතැනින් එහාට වෙච්ච දේවල් අපි හොයලා කියන්නම්.

තමන්ට ලැඛෙන ජිවිතේ, අම්මා තාත්තා දුක් මහන්සි වෙලා හදන ජිවිතේ නිකරුනේ විනාශ කරගන්න අයට පව් කියන්නත් පුළුවන් ද ?





Another young man holding fire

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තවත් තරුණයෙක් ගිනි තියාගෙන - දොස්තර නෝනා කෙනෙකුත් කෑගහල උදව්කරන හැටි"

    Post a Comment