01 June, 2016

අරණායක නායගිය හැටි දුම්රියෙන් යද්දි පේන හැටි

පසුගිය දින කිහිපයේ ඇතිවුණු අධික වර්ෂාවත් සමග බොහෝ ජනයාට විවිධ වූ අපහසුතාවයන්ට පත්වීමට සිදුවුණා.

ඒ අතර අරණායක ප්‍රදේශයේ සිදුවූ නාය යෑම හේතුවෙන් ජිවිත ගණනාවක්ද අහිමි වුණා.

මේ එම නාය යෑම සිදුවීමෙන් පසුව දුම්රියේ ගමන් ගත් මගියෙකු විසින් අරණායක නාය යෑමට ලක්වූ කන්ද වීඩියෝගත කර තිබුණා.

පහතින් එම වීඩියෝව බලන්න.






How it looks Aranayaka when travel by train

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අරණායක නායගිය හැටි දුම්රියෙන් යද්දි පේන හැටි"

    Post a Comment