02 June, 2016

දිනක්ෂිටත් බුකියෙදි 'අදාළ නැති' වුන හැටි

'අදාල නෑනේ' වැකිය මේ දිනවල ත‍්ජැඉදදන සමාජජාලය පුරාම වේගයෙන් ජනප්‍රිය වී තිබේ.

තරුණයෙකු මත්පැන් සාදයක් අතරතුර දී සිදුකරන ලද ප්‍රකාශයක් වීඩියෝගත කර එය සමාජ ජාල වෙත මුදාහැරීමත් සමගයි 'අදාල නෑ' රැල්ල ඇරඹුනේ.

විවිධ පුද්ගලයින් විවිධ කාරණා ඔස්සේ මේ වන විට 'අදාල නෑ' යන්න ප්‍රකාශ කරන අතර ජනප්‍රිය යොවුන් තාරකාවක් වන දිනක්ෂි ප්‍රියසාද් ද මේ වදන සටහන් කරමින් ‍ත‍්ජැඉදදන ඡායාරූපයක් එක් කොට තිබේ.

තම සෙල්ෆි ඡායාරූපයක් සමගින් ඇය පවසා ඇත්තේ 'කොහොමද කට්ටියට? අදාල නෑ තමයි' යනුවෙනි.



Dinakshi Priyasan said 'Not neccessory'

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දිනක්ෂිටත් බුකියෙදි 'අදාළ නැති' වුන හැටි"

    Post a Comment