මේ දිනවල ගංවතුර හේතුවෙන් අවතැන් වූ ජනතාවට විවිධ පාර්ශව විසින් උපකාර කරනවා.
සහන සැලසීමේ කටයුතු සඳහා බොහෝ දේශපාලන නායකයන්ද මේ වන විට සහභාගිවී සිටින බවයි වාර්තා වන්නේ.


මේ අතර හිටපු පළාත් සභා මන්ත්‍රී රේණුක දුෂ්‍යන්ත පෙරේරා මහතා කරවටක් දියේ ගිලී සිටින ඡායාරූපයක් සමාජ වෙබ් අඩවිවල දක්නට ලැඛෙනවා.
href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh6ssRApW-VnF-vPpsQcUT41LvDkbG5KZ8pZ34b71TKVMA4GG34eyssjWMxxl-WmcEBYfWP1gMAyR_saWbQCzpeiMP0vfSIiPnwNfhmLb0k_v_BkqVvIps_QqF20hZk63KbMtmb7UP1Toaz/s1600/13241106_269916290023538_8351272531257380234_n.jpg" imageanchor="1" style="margin-left: 1em; margin-right: 1em;">
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ද ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීම සඳහා ගොස් තිඛෙනවා. ඒ බැකෝ ලෝඩරයක නැගී ගෙනයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ද ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීම සඳහා ගොස් තිඛෙනවා. ඒ බැකෝ ලෝඩරයක නැගී ගෙනයි.
Sujeewa - Renuka - Prasanna joined to rescued
Share this
|
|
0 Comment to "සුජීව කැහැපට ගහලා - රේණුක ගිලිලා - ප්‍රසන්න එල්ලිලා"
Post a Comment