19 May, 2016

රටම හඩද්දී ෆන් ගන්න බුද්ධිමතුන්

මේ දිනවල පවතින්නේ අධික වර්ෂාවක්.

ගංගාවල ජල මට්ටම් ද ඉහළ ගොස් ඇති අතර බොහෝ වැව් පිටාර මට්ටමද ඉක්මවා ගොස් තිඛෙනවා.

ඒ හේතුවෙන් බොහෝ ගංගා හා වැව් වාන් දමා ඇති අතර ඒවායේ ජල පහර ඉතා වේගයෙන් ගලා යනවා.

තත්වය මෙසේ තිබියදී දැදුරු ඔයේ පාලමක් උඩ සිට දැදුරු ඔයට පැනිනි තරුණයින් පිරිසකගේ වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වෙමින් පවතින්වා.

තම ජීවිතිවල වටිනාකම නොදත් මෙම බුද්ධිමතුන්ගේ කටයුතු හේතුවෙන් අවසානයේ දුක් විඳින්නේ ඔවුන්ගේ දෙමව්පියන්ය.

එම වීඩියෝව පහතින් නරඹන්න.

href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjLk7M10gK_og8azKVhrIO1tptYqeNiq3fZKL8iqMAGSE4evisjochk7kaIMYAMann64YCzcTVKuGMHtVS2Yc3VfguUHb2rDQqb7f5ZnPxv7Eg_xpNZMOTA5jQp4WRZ1EmJjJK1k5QBWuLZ/s1600/Fun+at+rain.jpg" imageanchor="1" style="clear: left; font-family: "Times New Roman"; font-size: medium; margin-bottom: 1em; margin-right: 1em;">



Fun at rainv

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "රටම හඩද්දී ෆන් ගන්න බුද්ධිමතුන්"

    Post a Comment