19 May, 2016

ගං වතුර අස්සේ නිළියක් කරපු වැඩක් බලන්න

මදූ නිත්‍යානි කියන්නේ නිරූපණ ශිල්පිනියක් මෙන් ම රංගන ශිල්පිනියක්.

ඇය සිය ස්වාමි පුරුෂයා සමග ගංවතුර බැලීම සඳහා කැලණිය ප්‍රදේශයට ගොස් තිඛෙනවා.

එහි දී ඇය ලබා ගත් ඡායාරූප සිය ෆේස්බුක්   පිටුවට එක් කර තිඛෙන්නේ පහත අයුරින්.

කෙසේ වෙතත් මදූ මෙන්ම තවත් බොහෝ දෙනෙක් විසින් ගංවතුර ආශ්‍රිත ප්‍රදේශවල දී ලබාගත් ඡායාරූප ෆේස්බුක් වෙත මුදාහැර තිබුනා.

ඒ සම්බන්ධයෙන් සමාජයේ බොහෝ කතාබට ද ලක් වනවා.








src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhiOv8rdZ8GhNvEEIwrT5_RRnkhqwno4_rfbRUZsBkJIx_rf2R_9r7S3LWpVBZWRepkzzweCVveZEEa-VM9SDa2CttchrYWZDZWRTwj7h4IfHKBJzR3fnnFOh39NyiCDjMojQOIEMISVbLb/s1600/dt42zAL.jpg">






Madu shoot photos while flood 

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ගං වතුර අස්සේ නිළියක් කරපු වැඩක් බලන්න"

    Post a Comment