18 May, 2016

ෂාරුක්ව දැක්ක කාජල් වේදිකාවේ වැටෙන්න ගිය හැටි

දිල්වාලේ චිත්‍රපටයේ ප්‍රවර්ධන වැඩසටහනක් පසුගිය දිනක පැවැත්වුනා.

එයට සහභාගී වෙමින් සිටියදී කාජල්ට පොඩි ඇබැද්දියකට මුහුණ පාන්න සිද්ධවුනා.

ඒ තමයි ශාරුක් වේදිකාවට ගොඩ වෙනකොටම කාජල් නිකම්ම ඇදගෙන වැටෙන්න ගියපු එක.

මේ සිද්ධිය පිලිබ`දව ඉන්දියානු මාධ්‍ය තුල දැඩි කතා බහට ලක්වුන බවයි වාර්තා වන්නේ.

ඒ වෙලාවේ කාජල්ව අල්ලගන්නේ එතන හිටපු වරුන් ධවාන්.

සිද්දියේ වීඩියෝව පහතින්,

href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiqEQ2d_i5YfwyCd5XrSzGCamGloEi7wy1Uw3eddIX5K0SLanBX2iDcw6bL3iRsg44aWMm-jyYPrtEsDoH5Ws0PQXoKyE37Crlf4WupwWoevjClNRMrOuUutIp3DBBClW9fYyp4nhFMjQzV/s1600/Kajol+going+to+fallen+on+the+stage.jpg" imageanchor="1" style="clear: left; margin-bottom: 1em; margin-right: 1em;">


Kajol going to fallen on the stage (Video)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ෂාරුක්ව දැක්ක කාජල් වේදිකාවේ වැටෙන්න ගිය හැටි"

    Post a Comment