16 May, 2016

සුපිරි නිළි ජැකලීන් පාර්ලිමේන්තුවක් අමතයි

ජැකලින් ෆර්නැන්ඩස් ශ්‍රී ලාංකේය සම්බවයක් ඇති සුපිරි බොලිවුඩ් රුවැත්තියක්.

ඇය පසුගිය 26 වන දින යුරෝපා පාර්ලිමේන්තුව අමතා විශේෂ දේශනයක් පැවැත් වූ පුවතක් වාර්තා වනවා.

'නිවාස සහ මානව සංවර්ධනය' එම දේශනයේ මාතෘකාවයි.

යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඉහළ පෙළේ ප්‍රතිපත්ති සම්පාදකයන්, තානාපතිවරුන්, සමාජ සේවා සංවිධාන නියෝජිතයන් සහ මාධ්‍යවේදීන් ජැකලින්ගේ දේශනය සඳහා සහභාගිවී තිඛෙනවා.
large;">


Jacqueline addressed Europe Parliament

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සුපිරි නිළි ජැකලීන් පාර්ලිමේන්තුවක් අමතයි"

    Post a Comment