පසුගිය දිනක ජිවිත 66 ක් එක්ක මධ්‍යධරණී මුහුදට ඉහළ අහසේදී ඊජිප්තු ගවන්යානයක් අතුරුදන් වුනා.
එම ගුවන් යානයේ කොටස් දකින්න ලැබුණා කියල ග්‍රීක රජය පසුගිය දවසක පැවසුවා.
සමහර ඊජිප්තු මාධ්‍ය, ගුවන් යානය අහසේදී ගිනිගත්තා කියලත් වාර්තා කළා.
ඊට අදාල දර්ශන කියලා දර්ශනයක් ඇතැම් මාධ්‍යවල ප්‍රවෘත්තිවලටත් විකාශය කරලා.
href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfaEV-8HHdFH0NVuxHiFIV6oMYHLMJWCG-TPn44mgiejG_Ao1m_duCD5lVStRkvx33uU-fc1ut8SYZ5G9tY5MX3PIMoNXCUzkhJVhyphenhyphenAaW5RffOCGLAhqQD65ObGud9_7v2cTia3HZUSu7z/s1600/Flight-Crashed.jpg" imageanchor="1" style="clear: left; font-family: "Times New Roman"; font-size: medium; margin-bottom: 1em; margin-right: 1em;">

Egypt flight fired while flying (Video)
Share this
|
|
0 Comment to "ඊජිප්තු ගුවන් යානය උඩු ගුවනේදී ගිනිගත් දර්ශණ"
Post a Comment