01 October, 2017

ගංජා ගහලද වතුර බිල ලියන්න ආවේ? වැල්ලවායේ වැසියන්ට ලැබුණු අරුම පුදුම වතුර බිල් (Video)

wellawaya-water-bills
වැල්ලවාය ප්‍රදේශයේ ගම්මාන කිහිපයකට අපූරු වතුර බිල් ලැබීමේ පුවතක් වාර්තා වෙනවා. අදහාගත නොහැකි අයුරින් වැඩි අගයක් සටහන්ව තිබීම නිසා තමන් අපහසුතාවයට පත්ව ඇති බවයි ඔවුන් පවසන්නේ. වැල්ලවාය ප්‍රදේශයේ
වරුණගම,බුදුරුවාගල සහ ළිඳ ආර යන ප්‍රදේශවලටයි මෙම අරුම පුදුම වතුර බිල් ලැබී ඇත්තේ.

මේ එම සිදුවීම පිළිබඳව ෆේස්බුක් හි පලවූ වීඩියෝවක්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ගංජා ගහලද වතුර බිල ලියන්න ආවේ? වැල්ලවායේ වැසියන්ට ලැබුණු අරුම පුදුම වතුර බිල් (Video)"

    Post a Comment