28 September, 2017

පොල්ගෙඩි ලක්ෂයක් වෙළඳපොලට මුදා හරින්න පොල් වගා කිරීමේ මණ්ඩලය සැරසෙයි

TITLE

ඉහළ ගොස් ඇති පොල් මිල පාලනය
කිරීම සදහා මෙම සතියේදී පොල් ගෙඩි ලක්ෂ 10 ක් වෙළදපොලට මුදා හැරීමට පියවර ගන්නා බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.

රජයේ වතු සමාගම් සතුව පවතින මෙම පොල් තොග රුපියල් 65 ක් වැනි මිලකට ලබාදීමට අපේක්ෂා කරන බවයි එහි සභාපති කපිල යකන්දාවල කියා සිටියේ. (හිරු)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "පොල්ගෙඩි ලක්ෂයක් වෙළඳපොලට මුදා හරින්න පොල් වගා කිරීමේ මණ්ඩලය සැරසෙයි "

    Post a Comment