22 September, 2017

රවීන් දිනක "ජනප්‍රියම හොඳම නළුවා" වන බව කැට තබා කියන – සමන් එදිරිමුණි

TITLE

රවීන් කණිෂ්ක දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය හරහා ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇති නව පරපුරේ කළාකරුවෙක්.

ඔහු රංගනයට පිවිසීමට පෙර කවුරුත් දැන සිටියේ ඩ්‍රීම්ස්ටාර් හරහා බිහිවූ දක්ෂ ගායකයකු ලෙසයි.

ස්ටාර් සිටි හරහාද ප්‍රතිභාපූර්ණ කළා හැකියාවක් පෙන්නුම්කළ රවීන් නිසඟ කළා හැකියාවකින් හෙබි අපූරු තරුණයෙක්.

පසුගිය විසිවෙනිදා ඔහු පිළිබඳව
දෙවෙනි ඉනිමේ කථා රචක සමන් එදිරිමුණි සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුනේ රවීන් ගයනා කළ සමන් රචනා කළ "මගේ තනිකම මට වතාවක්" යන ගීතයද සමගින්.

එම සටහන සහ රවීන්ගේ ගීතය පහතින්.



Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "රවීන් දිනක "ජනප්‍රියම හොඳම නළුවා" වන බව කැට තබා කියන – සමන් එදිරිමුණි"

    Post a Comment