ඊයේ (21) දිනයේ රට පුරා ක්‍රියාත්මක කළ රජයේ වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් ජනතාව මහත් පීඩාවකට පත්වුණා. වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා බොහෝ රෝහල්වල ප්‍රතිකාර කටයුතු සිදු නොවුන බවයි වාර්තා වන්නේ.
මේ අතර වර්ජනය අතරතුර වර්ජනයට සම්බන්ධ වෛද්‍යවරුන්ගේ වාහනවලට බිත්තර ප්‍රහාර
එල්ල කිරීමේ පුවතක් වාර්තා වනවා. පැවති වර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිවුනු ජනතාව මෙය සිදු කරන්නට ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
කෙසේ වුවද මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු නිළ තොරතුරක් වාර්තා වන්නේ නැහැ.
අදාළ වීඩියෝ පහතින්.
කෙසේ වුවද මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු නිළ තොරතුරක් වාර්තා වන්නේ නැහැ.
අදාළ වීඩියෝ පහතින්.
Share this
|
|
0 Comment to "වර්ජනය කළ දොස්තරලාට උත්තරය බිත්තරය වෙයි - විස්තරය මෙන්න...!!!"
Post a Comment