13 September, 2017

කර්මාන්ත අංශයේ වර්ධනයක්

production-efficiency-manufacturing-industry

පසුගිය ජුලි
මාසයේදී මෙරට නිෂ්පාදන කර්මාන්ත අංශයේ වර්ධනයක් පෙන්නුම් කරන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

විශේෂයෙන් 2016 වසරේ ජුලි මාසයට සාපේක්ෂව ලෝහ නිෂ්පාදන ධාරිතාව සියයට 20කින් ද, ඖෂධ නිෂ්පාදනය සියයට 10කින් ද කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබෙනවා.

ජුලි මාසයේදී ආහාර නිෂ්පාදන අංශය වර්ධනය වී ඇත්තේ සියයට 2.3කින්. (හිරු)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "කර්මාන්ත අංශයේ වර්ධනයක් "

    Post a Comment