12 September, 2017

රුවන්වැල්ලේ රුවැති බිරිඳකට සැමියෙකු කළ බිහිසුණු අපරාධය (Photos)

ruwanwella-husband-killed-wife

පුරුෂයකු විසින් බිරිඳට පොල්ලකින් පහර දී ඝාතනය කළ පුවතක් රුවන්වැල්ල - මොරලියවත්ත ප්‍රදේශයෙන් වාර්තාවනවා.

පසුව සැකකරුද සිද්ධිය වූ ස්ථානයේ පිහිටි ලැයිම් කාමරයක් තුළ ගෙළ වැලලාගෙන සියිදිවි හානි කරගෙන තිබෙනවා.

ඝාතනයට ලක්වූ කාන්තාව 34 වන වියේ පසු වූ
අතර, සැකකරු 35 හැවිරිදි වියේ පසු වූ බව රුවන්වැල්ල පොලීසිය සඳහන් කරනවා.

කලක සිට මොවුන් දෙදෙනා අතර තිබූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවූ බවට පොලීසිය සැක පහළ කරනවා.

රුවන්වැල්ල පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනවා.

ruwanwella-husband-killed-wife

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "රුවන්වැල්ලේ රුවැති බිරිඳකට සැමියෙකු කළ බිහිසුණු අපරාධය (Photos)"

    Post a Comment