07 September, 2017

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලංකාවේදී මිය යයි...!!!

TITLE

ක්‍රිකට් තරඟාවලියකට සහභාගී වීම සඳහා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති 19 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක
සාමාජිකයෙක් පමුණුගම ප්‍රදේශයේදී දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.

එම කණ්ඩායම පමුණුගම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන ඇති අතර අදාළ හෝටලයේ පිහිනුම් තටාකයේ දිය නෑමට ගොස් ඇති අවුරුදු 12ක ක්‍රීඩකයකු මෙම අවාසනාවන්ත සිද්දියට මුහුණ දී ඇති බවයි වාර්තාවන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඉන්දියාවේ ගුජරාටයේ පදිංචි ක්‍රීඩකයෙකුයි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලංකාවේදී මිය යයි...!!!"

    Post a Comment