05 September, 2017

බිනර පුර පළොස්වක පොහොය දිනය අදයි

TITLE

► බුද්ධ සාශනයේ මෙහෙණි සස්නෙහි ආරම්භය සිදුවූයේ අදවන් පුන් පෝ දාකයි.

► බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩවසන සමයේ මහා ප්රණජාපතී ගෝතමිය ඇතුළු 500ක් කාන්තාවන් තෙවන වරටත් පැමිණ පැවිදි වන්නට අවසර ඉල්ලා සිටියහ.

► ඔවුන්ට ඒ සඳහා අවසර ලැබුණේ, ආනන්ද
හිමියන් ද මැදිහත් වූ පසුව බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා.

► භික්ෂුණීන් පිළිපැදිය යුතු ගරු ධර්ම 8ක් පනවමින් බුදුරජාණන් වහන්සේ ඊට අවසර දුන්සේක.

► ඒ අනුව මහා ප්රුජාපතී ගෝතමිය අෂ්ඨ ගරු ධර්ම පිළිගෙන භික්ෂුණී ශාසනය ආරම්භ කළේ, අද වැනි පුර පසළොස්වක පොහෝ දිනක යි.

► බිනර පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් අද දිවයිනේ වෙහෙර විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් පැවැත්වෙනවා.

මෙන් වැදගත් කරුණු හේතු කොට ගෙන බෞද්ධයන් හට බිනර පුර පසළොස්වක පොහොය දිනය ඉතා සුවිශේෂී දිනයක් වනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "බිනර පුර පළොස්වක පොහොය දිනය අදයි"

    Post a Comment