ගොසිප්වෙබ් අඩවි වල පළවන පුවතක් සම්න්ධයෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. තමා මාතෘ නිවාඩු ලබාගෙන සිටින බවත්, ගොසිප් වෙබ් අඩවිල පළවන කිසිදු පුවතක සත්‍යතාවක් නොමැති බවත් ඇය මෙහිදී කියා තිබුණා.
Porn හෙවත් අසභ්‍ය චිත්‍රපට සමග සටන් කිරීමට වෙනම පොලීසියක් අවශ්‍ය බව කියමින් පාර්ලිමේන්තුවේදී ඇය කළා යැයි දැක්වෙන ප්‍රකාශයක් වෙබ් අඩවි වල මෙසේ කතා බහට ලක්ව
තිබුණා..
කෙසේ වෙතත් එවැනි කිසිදු ප්‍රකාශයක් තමන් නොකළ බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළකරමින් කියා තිබුණා.
‘‘මේ වගේ පහත් වෙබ් අඩවි වලට මොකක් වෙලාද කියලා මට තෙරෙන්නේ නැහැ. මම පාර්ලිමේන්තුවේ මේ වගේ කිසිදු වැඩකට නැති කතාවක් කළා කියලා දාන්නේ කොහොමද. මම මාතෘ නිවාඩු ලබාගෙන ඉන්නේ.. මට පාඩුවේ ඉන්න දෙන්න.. තමුන්ලාගේ ජරා සෙල්ලම් වලට මගේ නම ගාවන්න එපා..‘‘ යැයි එහි සඳහන්ව තිබුණා.

Share this
|
|
0 Comment to ""මට පාඩුවේ ඉන්න දෙන්න ජරා සෙල්ලම් වලට මගේ නම ගාවන්න එපා" PORN කතාවට හිරුණිකා පිළිතුරු දෙයි"
Post a Comment