එහීදී ඉන්දියානු කණ්ඩායම හමුවේ පිට පිට තෙවැනි වරටත් පරාජය වෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට සහ ක්‍රිකට් පරිපාලනයට විරුද්ධව ප්‍රේක්ශකාගාරයෙන් දැඩි විරෝධයක් එල්ලවුනා.
අවසානයේ ක්‍රීඩා පිටියට වතුර බෝතල් විසිකරමින් ප්‍රේක්ෂකයින් හැසිරුනු අන්දම ඉතාමත්ම කණගාටුදායකයි.
ක්‍රීඩාව යනු ජය පරාජය දෙකම භාරගැනීමට සූදානමින් කළයුතු දෙයක් වන අතර මෙම අඥාණ මිනිසුන් කෙලෙසුවේ මුලුමහත් ශ්‍රී ලංකාවේම
ගෞරවයයි.
අදාළ සිදුවීම එම ස්ථානයේ සිටි ප්‍රේකෂකයකු විසින් මුලසිට අගට පටිගත කර තිබූ අතර එය එම වීඩියෝ දර්ශණ පහතින්.
අදාළ සිදුවීම එම ස්ථානයේ සිටි ප්‍රේකෂකයකු විසින් මුලසිට අගට පටිගත කර තිබූ අතර එය එම වීඩියෝ දර්ශණ පහතින්.
Share this
|
|
0 Comment to "ඊයේ මැච් එකේ පල්ලේකැලේ සත්තු ටික නටපු නාඩගම මුල ඉඳලා අගට (Video)"
Post a Comment