12 August, 2017

කුවේට් හිදි අසරණ වූ ප්‍රදීප්ගේ දිවි බේරූ මොහොමඩ් සෆ්‍රාන් - රෝගාතුර ප්‍රදීප් හදුනා ගන්න ඔබගේ සහාය අවශ්‍යයි !








Mohammed Safran save Pradeem Nuwan
FilePhoto
කුවේට් හි සේවයට ගොස් සිට අතරමන් වී සිටින ශ්‍රී ලාංකිකයෙක් පිළිබදව වාර්තා වෙනවා.

කුවේට් හි සේවය කරනා තවත් ශ්‍රී ලාංකිකයෙකු වන මොහොමඩ් සෆ්‍රාන්ට මෙම තරුණ‍යා මහමග වැටි සිටියදි හමුව ඇති අතර ඒ වන විට ඔහු දැඩි ලෙස රෝගාතුරව සිට තිබෙනවා.

ඉන්පසුව ඔහු සිය වාහනයට නංවා ගන්නා මොහොමඩ් සෆ්‍රාන් ඔහුව රෝහලක් වෙත භාර කර තිබෙනවා.

මෙම තරුණයාගේ විදේශ ගමන් බලපත්‍රයට අනුව ඔහුගේ නම ප්‍රදීප් නුවන් බවත් ඔහු අනුරාධපුර ප්‍රදේශයේ බවත් සදහන්.

දැනට කුවේට් හි රෝහලක ප්‍රතිකාර ලබන ප්‍රදීප් නුවන් හදුනා ගැනීමට ඔබගේ සහය අවශ්‍ය බව ඔහු රෝහලට ඇතුලත් කල මොහොමඩ් සෆ්‍රාන් පවසනවා.

ඒ අනුව ඔහු හදුනන කෙනෙකු ඇත්නම් මොහොමඩ් සෆ්‍රාන් ඇමතීමෙන් ඔහුගේ විස්තර දැනගත හැකියි.

තරුණයාගේ විඩීයෝ හා ඡයාරූප පහතින්ග








Mohammed Safran save Pradeem Nuwan
කුවේට් හි සේවයට ගොස් සිට අතරමන් වී සිටින ශ්‍රී ලාංකිකයෙක්



TITLE
කුවේට් හි සේවයට ගොස් සිට අතරමන් වී සිටින ශ්‍රී ලාංකිකයෙක්


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කුවේට් හිදි අසරණ වූ ප්‍රදීප්ගේ දිවි බේරූ මොහොමඩ් සෆ්‍රාන් - රෝගාතුර ප්‍රදීප් හදුනා ගන්න ඔබගේ සහාය අවශ්‍යයි !"

    Post a Comment