වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා පවසා තිබේ.
2017 ජුනි මසට අදාළ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කරමින් හෙතෙම මෙම දත්ත අනාවරණය කර ඇත.
තව ද, 2016 ජුනි මස මාසික නිෂ්පාදන ධාරිතාවයට සාපේක්ෂව 2017ජුනි මස මූලික ඖෂධ නිෂ්පාදන(19.5%), 'මූලික ලෝහ නිෂ්පාදන' (14.0%) සහ 'පිරි සකසන ලද ලෝහ නිෂ්පාදන' (12.7%), වල කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වන බවත්, 2017 ජුනි මස ආහාර නිෂ්පාදන අංශයෙහි නිෂ්පාදනය 2.3% ක වැඩිවීමක් වාර්තා වන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ. (ෂමිල පෙරේරා - අද)

Share this
|
|
0 Comment to "ජුනි නිෂ්පාදන කර්මාන්ත අංශයේ නිෂ්පාදන ඉහළට "
Post a Comment