03 August, 2017

ටෙන්ඩරය අවලංගු කිරීමෙන් වරායට මිලියන 3500ක පාඩුවක්

mahinda-samarasinghe-5

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට කැඳවා තිබූ ටෙන්ඩරය අවලංගු කිරීම හේතුවෙන් ගතවූ වසර දෙක තුළ ශ්‍රී ලංකා වරාය අධිකාරියට රුපියල් මිලියන 3500 ක පාඩුවක් සිදුවූ බව විෂය භාර අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්. (හිරු)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ටෙන්ඩරය අවලංගු කිරීමෙන් වරායට මිලියන 3500ක පාඩුවක් "

    Post a Comment