
කේට් මොස් (Kate Moss) කියන්නේ බ්‍රිතාන්‍යයේ ඉන්න ජනප්‍රියම මෝස්‌තර නිරූපණ ශිල්පිණියක්. ඉහළම ආදායම් ලබන මෝස්‌තර නිරුපිණියන් අතර තුන් වැනි තැන ගන්නේ ඇයයි. ඇය පසුගියදා ලෝකයේම අවධානය දිනාගත්තා.
ඒ උඩුගුවනේදී ගත් ඡායාරූප කිහිපයක් නිසායි.
මේ ඡායාරූප නිසා කේට් මොස් බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙන චරිතයක් වෙලා.
බ්‍රිතාන්‍ය යේ ඉහළම ආදායම් ලබන මෝස්තර නිරූපණ ශිල්පිණියන් අතර මුල් තැන ගන්නේ කාරා ඩෙල්වින් (Cara Delevingne) ඇය වසරකට පවුම් මිලියන 08ක්
උපයනවා.
02. රෝසි හන්ටිංටන්-වීටෙලි පවුම් මිලියන 6.5 යි
03. කේට් මොස් පවුම් මිලියන 5 යි
04. ඩේවිඩ් ගන්ඩි පවුම් මිලියන 4 යි
05. නයෝමි කෑම්ප්බෙල් පවුම් මිලියන 3 යි
06. ජෝර්ජියා මැයි ජගර් පවුම් මිලියන 2.5 යි
07. එඩී කෑම්ප්බෙල් පවුම් මිලියන 2 යි
08. ජෝර්දාන් ඩන් මිලියන 1.75 ක්
09. එරින් ඕ කොනර් පවුම් මිලියන 1.5 යි
10. ලොටී මොස් පවුම් මිලියන 1 යි
02. රෝසි හන්ටිංටන්-වීටෙලි පවුම් මිලියන 6.5 යි
03. කේට් මොස් පවුම් මිලියන 5 යි
04. ඩේවිඩ් ගන්ඩි පවුම් මිලියන 4 යි
05. නයෝමි කෑම්ප්බෙල් පවුම් මිලියන 3 යි
06. ජෝර්ජියා මැයි ජගර් පවුම් මිලියන 2.5 යි
07. එඩී කෑම්ප්බෙල් පවුම් මිලියන 2 යි
08. ජෝර්දාන් ඩන් මිලියන 1.75 ක්
09. එරින් ඕ කොනර් පවුම් මිලියන 1.5 යි
10. ලොටී මොස් පවුම් මිලියන 1 යි

Share this
|
|
0 Comment to "උඩු ගුවනේ උඩු කය නිරුවත් කරපු නිරූපිකාව මිලියන 5 ඉක්මවයි"
Post a Comment